මෙය ඉපැරණි පාරම්පරික ඥානය හා පුස්කොළ පොත් ආශ්‍රයෙන් 850 කට වැඩි දුර්ලභ තෙල් බෙහෙත් වට්ටෝරු, කෙම් ක්‍රම ගුරු මුෂ්ටි ආදී සියල්ල එකතු කල ඉතා ප්‍රයොජනවත් ග්‍රන්ථයකි. ගවේෂණාත්මක දක්ෂතාවයෙන් පිරිපුන් කතෘ වෛද්‍යාචාර්ය පූජ්‍ය අල්ගමවත්තේ සුමනවංශ හිමියන් විසින් මහත් කාලයක් ශ්‍රමයක් වැය කොට සම්පාදනය කල මෙය කා හටත් වටිනා පුස්තකයකි.
Maha Sinhale Thel Beheth Potha - මහා සිංහලේ තෙල් බෙහෙත් පොත
- Publisher: Samayawardhana - සමයවර්ධන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Health and Baby Care
- - Pujya Algamawaththe Sumanawansha Himi - පූජ්‍ය අල්ගමවත්තේ සුමනවංශ හිමි
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789555709750
- Availability: Out Of Print
-
Rs. 3,500.00
- KBOOKS Cashback Rewards: 350
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Madhawa Nidanaya - මාධව නිදානය
මාධව නිදානයආයුර්වේද වෛද්‍ය ක්ෂෙත්‍රයේ නියතු වෛද්‍යවරුන්ට මෙන් මැ වෛද්‍ය ශිෂ්‍යයනට ඉමහත් ප්‍රයෝජනවත් ..
Rs. 2,000.00